අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

20
පෙබ2025
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම ===================================...

26
මාර්2024
Score Project

Score Project

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් 100...

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් 100 දෙනෙකු ව්‍යවසායකයින් ලෙස සංවර්ධනය කිරීම

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතාගේ ඉල්ලීමකට අනුව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් 100 දෙනෙකු ව්‍යවසායකයින් ලෙස සංවර්ධනය කිරීම උදෙසා   Global Communities ආයතනයේ දායකත්වය ඇතිව ක්‍රියාත්මක SCORE ව්‍යාපෘතිය යටතේ කිතුල් නිෂ්පාදන, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය, කෝපි කර්මාන්තය, මල් වගාව හා හස්ත නිර්මාණ යන ක්ෂේත්‍ර 5 සඳහා පැවති තාක්ෂණික පුහුණු වැඩසටහන  සාර්ථකව නිම කරන ලදි.

Scroll To Top