නිලධාරි දැනුම් දීම.
මෙම තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වන්නාවූ කාර්යාලයකි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම කාර්යාලයට අදාළව ඔබට අවශ්‍ය වන්නාවූ තොරතුරු ලබා ගැනීම සඳහා පහත සඳහන් තොරතුරු නිලධාරි සහ අභියාචනා නිලධාරි සම්බන්ධ කර ගත හැකි බව දැනුම් දෙන්නෙමු.
තොරතුරු නිලධාරි
|
නම |
තනතුර |
ලිපිනය |
දුරකතන අංකය |
|
1. ඩී.එම්.ටී.බි දසනායක මයා |
සහකාර ප්‍රාදේශීය ලේකම් |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොත්මලේ |
052-2259567 |
අභියාචනා නිලධාරි
|
නම |
තනතුර |
ලිපිනය |
දුරකතන අංකය |
|
1. ආර්.ඒ නදීර ලක්මාල් මයා |
ප්‍රාදේශීය ලේකම් |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොත්මලේ |
052-2259545 |
තොරතුරු සදහා ගාස්තු
තොරතුරු පනතට අනුව තොරතුරු ලබා දීම වෙනුවෙන් පහත පරිදි ගාස්තු අයකරනු ලැබේ.
ඡායාපිටපත් මගින් තොරතුරු ලබා දීමේදි
|
කඩදාසි වර්ගය |
ගාස්තුව රු: |
|
|
A4 |
තනි පැත්ත |
2/= |
|
එකම කොළයේ දෙපැත්ත |
4/= |
|
|
A3 Legal size |
තනි පැත්ත |
4/= |
|
එකම කොළයේ දෙපැත්ත |
8/= |
මුද්‍රිත පිටපත් මගින් තොරතුරු ලබා දීමේදි
|
කඩදාසි වර්ගය |
ගාස්තුව රු; |
|
|
A4 |
තනි පැත්ත |
4/= |
|
එකම කොළයේ දෙපැත්ත |
8/= |
|
|
A3 Legal size |
තනි පැත්ත |
4/= |
|
එකම කොළයේ දෙපැත්ත |
8/= |
ඉහත සදහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සදහා සැබෑ වියදම අයකෙරේ.
ෙතාරතුරු ලබා ගැනීෙම් අයදුම් පත්‍රය ෙමතැනින් බාගත කරන්න.
- RTI Application (English)
images/RTI/RTI-1-information_Application.pdf
- RTI Application (Tamil)
images/RTI/RTI200120Application20to20receiAve20Information.pdf
- RTI Application (Sinhala)
images/RTI/RTI_01_information_application.pdf













