ප්‍රාදේශීය ලේකම්

092
 
නම O.S.පෙරේරා මිය
දුරකථන අංකය

052-2259545

   

සහකාර ප්‍රාදේශීය ලේකම් - I

27 නම R.A.නදීර ලක්මාල් මයා
දුරකථන අංකය

052-2259567

   

ගණකාධිකාරි

 020 නම A.G.W.D.K.අගලවත්ත මිය
දුරකථන අංකය 052-2259511
   

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

  107 නම W.D.S.S.අමරසිංහ මයා
දුරකථන අංකය  052-3537380
   

පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි)

    නම J.K.ගලගොඩ මයා
දුරකථන අංකය  052-2259827
   

 

 

 

 

අපගේ දැක්ම

ප්‍රාදේශීය පරිපාලනය තුළින් ජනතාවට වඩා හොඳ සේවාවක් ලබාදීම.

අපගේ මෙහෙවර

පවතින රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව දේශීය මූල්‍ය, භෞතික හා පාරිසරික සම්පත් ක්‍රියාත්මක කිරීම සහ පුළුල් මහජන සහභාගීත්වයෙන් මනා කළමනාකරණයක්, සැලසුම්කරණයක් සහ තිරසාර සංවර්ධනයක් ඇතිව ක්‍රියාත්මක කිරීම.
 
කොත්මලේ යනු හුළඟ, කඳු, නිම්න, ඇළ දොළ, ගංගාවන් විඳිමින් සොබා මාතාවගේ අපූරු නිර්මාණයකි. කොත්මලේ ජලාශය පූනා ඔය ඇල්ල සහ රම්බොඩ ඇල්ල එක් පසෙකින් ද අනෙක් පසින් ද ගලා බසින මනරම් නගරයකි. ඒ වගේම කඳු ගිරි දුර්ග හා වන දුර්ග වලින් වට වූ මේ ප්‍රදේශය සාම්ප්‍රදායික මිනිසුන්ගේ ජීවිතයේ නොපෙනෙන අඳුරු පැතිකඩ සමඟ ඔවුන්ගේ දුක සැප එකට මුසු කළ අපූරු ජීවන රටාවකට උරුමකම් කියන අපේ ශ්‍රී ලාංකේය උරුමයේ අංගයක්.
 
කොත්මලේ නගරය මුහුදු මට්ටමේ සිට අඩි 3000 සිට 5200 දක්වා උන්නතාංශයක පිහිටා ඇත. මහනුවර සහ හැටන් සානු දෙකට සම්බන්ධ මෙම ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 20 ත් 25 ත් අතර වේ.කොත්මලේ නගරය මුහුදු මට්ටමේ සිට අඩි 3000 සිට 5200 දක්වා උන්නතාංශයක පිහිටා ඇත. මහනුවර සහ හැටන් සානු දෙකට සම්බන්ධ මෙම ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 20 ත් 25 ත් අතර වේ.කොත්මලේ යනු උතුරේ නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, දකුණේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, නැගෙනහිරින් වලපනේ සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ බටහිරින් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් වට වූ පරිපාලන ප්‍රදේශයකි.
 
කොත්මලේ යන නම හැදුනේ කෙසේද ..............
කොත්මලේ යන නම හැදුනේ කෙසේද ..............
කඳු සියල්ලම සමාන රටක් වටා විය
දීප්තිමත් රන් කුළුණක් එකම රටකට බැස ගියේය
හැම උතුම් පුණ්‍ය ඵලයක්ම එහි වැඩුණා

කොත්මල යන නම ප්‍රඥාවෙන් නිර්මාණය වූවක් බව ජනප්‍රවාදයේ සඳහන් වන්නේ කෙතේ ඇති වූ වළ නිසා එම වළ පසුකාලීනව කොත්වල - කොත්මල - කොත්මලේ බවට පත් වූ බවයි.

‘මලෙයි’ යන වචනය දෙමළ භාෂාවෙන් ව්‍යුත්පන්න වූ වචනයක් ලෙස පෙන්වා දිය හැකිය. දෙමළ භාෂාවෙන් එහි තේරුම කන්ද හෝ කඳුකරය. එමෙන්ම කුළුණක් බඳු වූ කඳුකරය එහි ඇති උස් කඳු සහිත භූමි ප්‍රදේශය නිසා ‘කොත්මලේ’ නමින් ප්‍රචලිත වූ බව ඇතැමුන්ගේ අදහසයි. 

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට
Mr.විමලරත්න කුමාරගම 1959 - 1960
Mr.තිලක් චන්ද්‍රසේකර 1960 - 1966
Mr.තිලකරත්න රණවිරාජ 1966 - 1970
Mr.G.පතිරත්න 1970 - 1971
Mr.W.A.ජයසිංහ 1971 - 1972
Mr.P.L.ගුණසිංහ 1972 - 1976
Mr.K.විජේසිංහ 1976 - 1977
Mr.පියසේන 1977 - 1977
Mr.G.ගුණරත්න 1977 - 1977
Mr.R.M.රත්නායක 1977 - 1980
Mr.K.D.විමලරත්න

1980 - 1983

Mr.ආනන්ද ඒකනායක 1983 - 1986
Mr.K.D.සිරිසේන 1987 - 1990
Mr.L.R.M.රාජරත්න 1991 - 1992
Mr.H.K.M.අබේකෝන් 1992 - 2001
Mr.S.M.නන්දසේන 2001 - 2004
Mr.J.M.S.ප්‍රේමවංශ 2005 - 2006
Mr.ජානක ධර්මකීර්ති 2006 - 2010
Mr.H.M.M.U.B.හේරත් 2010 - 2015
Mr.I.M.සේනානායක 2015 - 2017
Mr.E.R.L.B.අට්ටම්බවල 2017 - 2019
Mrs.O.S.පෙරේරා 2019 සිට

News & Events

20
පෙබ2025
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම ===================================...

26
මාර්2024
Score Project

Score Project

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් 100...

Scroll To Top