තරුණ ව්‍යවසාය නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනය - 2024

========================================

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් ව්‍යවසායකයින් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් USAID/SCORE  දායකත්වයෙන් හා විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන / සංවිධාන වල සහය ඇතිව ක්‍රියාත්මක සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා තරුණ තරුණයින් දිරිමත් කිරීමේ වැඩසටහන යටතේ සංවිධානය කෙරෙනු තරුණ ව්‍යවසාය නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනය  කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ ව්‍යවසායකයින්, සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ගේ, විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්ගේ සහභාගිත්වයෙන් 2024.06.12 දින කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව පවත්වන ලදි.

ඒ සඳහා සහය දැක්වූ සැමට ස්තූති.WhatsApp Image 2024 06 14 at 10.45.42 AM 1

News & Events

20
Feb2025
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම ===================================...

26
Mar2024
Score Project

Score Project

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් 100...

Scroll To Top