නිලධාරි දැනුම් දීම.

මෙම තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වන්නාවූ කාර්යාලයකි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම කාර්යාලයට අදාළව ඔබට අවශ්‍ය වන්නාවූ තොරතුරු ලබා ගැනීම සඳහා පහත සඳහන් තොරතුරු නිලධාරි සහ අභියාචනා නිලධාරි සම්බන්ධ කර ගත හැකි බව දැනුම් දෙන්නෙමු.

තොරතුරු නිලධාරි

නම

තනතුර

ලිපිනය

දුරකතන අංකය

1. ඩී.එම්.ටී.බි දසනායක මයා

සහකාර ප්‍රාදේශීය ලේකම්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොත්මලේ

052-2259567

අභියාචනා නිලධාරි

නම

තනතුර

ලිපිනය

දුරකතන අංකය

1.   ආර්.ඒ නදීර ලක්මාල් මයා

ප්‍රාදේශීය ලේකම්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොත්මලේ

052-2259545

තොරතුරු සදහා ගාස්තු

තොරතුරු පනතට අනුව තොරතුරු ලබා දීම වෙනුවෙන් පහත පරිදි ගාස්තු අයකරනු ලැබේ.

ඡායාපිටපත් මගින් තොරතුරු ලබා දීමේදි

කඩදාසි වර්ගය

ගාස්තුව රු:

A4

තනි පැත්ත

2/=

එකම කොළයේ දෙපැත්ත

4/=

A3 Legal size

තනි පැත්ත

4/=

එකම කොළයේ දෙපැත්ත

8/=

 

මුද්‍රිත පිටපත් මගින් තොරතුරු ලබා දීමේදි

කඩදාසි වර්ගය

ගාස්තුව රු;

A4

තනි පැත්ත

4/=

එකම කොළයේ දෙපැත්ත

8/=

A3 Legal size

තනි පැත්ත

4/=

එකම කොළයේ දෙපැත්ත

8/=

ඉහත සදහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සදහා සැබෑ වියදම අයකෙරේ.

 ෙතාරතුරු ලබා ගැනීෙම් අයදුම් පත්‍රය ෙමතැනින්  බාගත කරන්න.

  • RTI Application (English)

           images/RTI/RTI-1-information_Application.pdf

  • RTI Application (Tamil)

           images/RTI/RTI200120Application20to20receiAve20Information.pdf

  • RTI Application (Sinhala)

           images/RTI/RTI_01_information_application.pdf

 

News & Events

20
Feb2025
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම ===================================...

26
Mar2024
Score Project

Score Project

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් 100...

Scroll To Top