Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

20
Feb2025
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම ===================================...

26
Mar2024
Score Project

Score Project

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් 100...

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් 100 දෙනෙකු ව්‍යවසායකයින් ලෙස සංවර්ධනය කිරීම

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතාගේ ඉල්ලීමකට අනුව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් 100 දෙනෙකු ව්‍යවසායකයින් ලෙස සංවර්ධනය කිරීම උදෙසා   Global Communities ආයතනයේ දායකත්වය ඇතිව ක්‍රියාත්මක SCORE ව්‍යාපෘතිය යටතේ කිතුල් නිෂ්පාදන, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය, කෝපි කර්මාන්තය, මල් වගාව හා හස්ත නිර්මාණ යන ක්ෂේත්‍ර 5 සඳහා පැවති තාක්ෂණික පුහුණු වැඩසටහන  සාර්ථකව නිම කරන ලදි.

Scroll To Top