Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

20
Feb2025
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම ===================================...

26
Mar2024
Score Project

Score Project

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන් 100...

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම

===================================

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් ආර්.ඒ නදීර ලක්මාල් මහතාගේ හා PALM Foundation ආයතනයේ සංවර්ධන වැඩසටහනේ කණ්ඩායම් නායක ඩබ්.එම්.එස් බණ්ඩාර මහතගේ ප්‍රධානත්වයෙන් හා හියුමනිටි ඉන්ක්ලුෂන් ජාත්‍යන්තර සංවිධානයේ (Humanity and Inclusion Sri Lanka) ව්‍යාපෘති නිලධාරි ප්‍රදීපා කරුණාරත්න මහත්මිය,නුවරඑළිය දිස්ත්‍රික් මුලස්ථාන සමජසේවා නිලධාරී ප්‍රියන්ත ද සිල්වා මහතා ඇතුළු ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් 2024 ලෝක ආබාධිත දිනයට සමගාමීව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා PALM Foundation අයාතනය එක්ව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම උදෙසා විශේෂ වැඩසටහන් කිහිපයක් 2025.01.16 දින කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.

එහිදි විශේෂ අවශ්‍යතා සහිත වූවන් සඳහා අවශ්‍යය උපකරණ ලබා දීම, උපදේශනය හා ජීවනෝපාය සංවර්ධනය පුහුණු වැඩසටහනක් පැවැත්වීම, විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව සවි බල ගැන්වීම උදෙසා රජයේ හා සමාජයේ වගකීම් පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන ලදි. මෙම වැඩසටහනට සමගාමීව ඇස් කණ්නාඩි ලබා දීම හා ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම වෙත යොමු කිරීම සඳහා අක්ෂි සායනයක්ද පවත්වන ලදි.

IMG 3059IMG 3055

Scroll To Top